
මත්ද්‍රව්‍ය භාවිතා කිරීම වලකාලීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක්.
උඩදුම්බර ප්‍රාදේශීය සභාවේ පරිසර හා පොදු පහසුකම් කාරක සභාව මගින් පරිසර ක්‍රියාකාරී කමිටුවේ දරුවන් කසළ කළමනාකරණය හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම වලකාලීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සිදු කරන ලදී.