
අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය සභාව හා මැටිහක්ක මහජන පුස්තකාලය මගින් ක්‍රියාත්මක කරන ලද ගෙවතු වගා වැඩසටහනක්.
ආහාර සුරක්ෂිතතාවයේ හා පෝෂණය ජාතික වැඩසටහනට සමගාමීව අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය සභාව හා මැටිහක්ක මහජන පුස්තකාලය මගින් ක්‍රියාත්මක කරන ලද ගෙවතු වගා වැඩසටහනට ඉදිරිපත්වූ ගෙවතු නිරීක්ෂණය කිරීම පසුගියදා සිදු කෙරින.