නව පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරයට මංජුලා මඩහපොල මහත්මිය පත්කෙරේ.

නව පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරයට මංජුලා මඩහපොල මහත්මිය පත්කෙරේ.

නව පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරයට මංජුලා මඩහපොල මහත්මිය පත්කෙරේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක වන මංජුලා මඩහපොල මහත්මිය පත් කෙරේ. ඇය මේ වනවිට මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය ලේකම් (පාලන) ධුරයේ කටයුතු කරයි. වර්ෂ 1998 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ මඩහපොල මහත්මිය මාතලේ දිස්ත්‍රික් සහකාර සමෘද්ධි කොමසාරිස්, මිහින්තලේ සහකාර ප්‍රාදේශීය ලේකම් හා පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් ලෙස ද කටයුතු කොට ඇත. මඩහපොල මහත්මිය මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ලේකම් ධුරයට පත් කළ පළමු කාන්තාව ද වෙයි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook