
හෙට්ටිපොල මධ්‍ය මහජන පුස්තකාලය 2022 ජාතික ඵලදායිතා තරගාවලියෙන් දිවයිනේ තෙවන ස්ථානයට.
හෙට්ටිපොල මධ්‍ය මහජන පුස්තකාලය 2022 ජාතික ඵලදායිතා තරගාවලියෙන් දිවයිනේ තෙවන ස්ථානය දිනා ගනී. 2022.12.15 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී මෙයට අදාළ සම්මානය පිරිනැමිණි.