
පල්ලේපොල පොල් පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්.
පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම හා 75 වන ජාතික නිදහස් දිනට සමගාමිව සංවිධානය කරන ලද පොල් පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ඉකුත්දා (19) පල්ලේපොල ප්‍රාදේශීය සභා බලප්‍රදෙශයේ කොහොලන්වල ප්‍රාථමික විද්‍යාල භූමියේ සිදුකරන ලදී.