
කුණ්ඩසාල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල කසල බැහැර කිරීම නතර කිරීම සදහා දැන්වීම් පුවරු යෙදීම.
විදිමත් කසල කලමනාකරණයක් ඇති කිරීම වෙනුවෙන් කුන්ඩසාලේ ප්‍රාදේශීය සභාවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. ඊට සමගාමිව කුණ්ඩසාල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල අවිදිමත් ලෙස ජනතාව විසින් කසල බැහැර කරන ස්ථාන හදුනාගනිමින් එම ස්ථාන වලට කසල බැහැර කිරීම නතර කිරීම සදහා දැන්වීම් පුවරු යෙදීම පසුගියදා සිදු කරන ලදී.