
කඩුගන්නාව සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය ආරක්ෂා කර ගැනීම සඳහා වෛද්‍ය සයනයක්. යටිනුවර ප්‍රාදේශීය සභාව හා කඩුගන්නාව වෛද්‍ය නිලධාරි කාර්යාලය එක්ව සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය ආරක්ෂා කර ගැනීම සඳහා වෛද්‍ය සයනයක් පැවැත්විය.
කඩුගන්නාව සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය ආරක්ෂා කර ගැනීම සඳහා වෛද්‍ය සයනයක්.
යටිනුවර ප්‍රාදේශීය සභාව හා කඩුගන්නාව වෛද්‍ය නිලධාරි කාර්යාලය එක්ව සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය ආරක්ෂා කර ගැනීම සඳහා වෛද්‍ය සයනයක් පැවැත්විය.