
අලුත්වත්ත කසල අංගනයේ නිෂ්පාදිත කොම්පෝස්ට් පොහොර අලෙවිය සහ ප්‍රචාරනය කිරීමේ වැඩසටහනක්
කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව මගින් අලුත්වත්ත කසල අංගනයේ නිෂ්පාදිත කොම්පෝස්ට් පොහොර අලෙවිය සහ ප්‍රචාරනය කිරීමේ වැඩසටහනක් අමුණුගම හා පොල්ගොල්ල ප්‍රදේශයන්හිදී සංවිධානය කෙරිණි.