
පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් අලෙවිසැල් හා පොදු ආහාර අලෙවි කරනු ලබන ස්ථානයන්හි සෞබ්‍යයාරක්ෂිතව ජනතාව වෙත අලෙවි කටයුතු සිදුකිරීම පිළිබද පරික්ෂාව
පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් බලප්‍රදේශයේ අලෙවිසැල් හා පොදු ආහාර අලෙවි කරනු ලබන ස්ථානයන්හි සෞබ්‍යයාරක්ෂිතව ජනතාව වෙත අලෙවි කටයුතු සිදුකිරීම් පරික්ෂාව සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව දිඹුල්ගමුව කොට්ඨාශයේ වෙළඳ සැල් පරික්ෂාව හා සාම්පල් ලබාගැනීම පසුගියදා සිදු කරන ලදී.