කඩුගන්නාව නගර සභා බල ප්‍රදේශයේ පවතින ප්‍රධාන මාර්ග නිසි ලෙස නඩත්තු කිරීමේ කටයුතු වෙනුවෙන් විශේෂ වැඩසටහනක් .

කඩුගන්නාව නගර සභා බල ප්‍රදේශයේ පවතින ප්‍රධාන මාර්ග නිසි ලෙස නඩත්තු කිරීමේ කටයුතු වෙනුවෙන් විශේෂ වැඩසටහනක් .

කඩුගන්නාව නගර සභා බල ප්‍රදේශයේ පවතින ප්‍රධාන මාර්ග නිසි ලෙස නඩත්තු කිරීමේ කටයුතු වෙනුවෙන් විශේෂ වැඩසටහනක් නගර සභාව මගින් දියත් කෙරේ. මිට සමගාමිව කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පවතින කාණු පද්ධතිය පවිත්‍ර කිරිමේ වැඩසටහන පිලිමතලව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට සිට නගරයේ කාණු පද්ධතිය පවිත්‍ර කිරීම සිදු කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook