මැදදුම්බර ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ ජනතාවගේ ජිවන තත්වය නගාසිටුවීම සදහා යහපත් වූ සෞබ්‍යය තත්වයක්  ගොඩනැගීම වෙනුවෙන් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ ප්‍රජා සෞබ්‍යය වැඩසටහනක්.

මැදදුම්බර ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ ජනතාවගේ ජිවන තත්වය නගාසිටුවීම සදහා යහපත් වූ සෞබ්‍යය තත්වයක් ගොඩනැගීම වෙනුවෙන් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ ප්‍රජා සෞබ්‍යය වැඩසටහනක්.

මැදදුම්බර ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ ජනතාවගේ ජිවන තත්වය නගාසිටුවීම සදහා යහපත් වූ සෞබ්‍යය තත්වයක් ගොඩනැගීම වෙනුවෙන් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ ප්‍රජා සෞබ්‍යය වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක සමරකෝන් මහතාගේ මුලිකත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විය. සෞබ්‍යය වෛද්‍ය නිලධාරීන්ගේ මුලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා ප්‍රාදේශීය සභාවේ ලේකම් චාමින්දී අමදෝරු මහත්මිය ඇතුළු නිලධාරින් හා බල ප්‍රදේශයේ ජනතාව සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook