ගඟ ඉහළ කෝරළේ කසල කළමනාකරණය හා ඩෙංගු රෝග පාලනය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

ගඟ ඉහළ කෝරළේ කසල කළමනාකරණය හා ඩෙංගු රෝග පාලනය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ කසල කළමනාකරණය හා ඩෙංගු රෝග පාලනය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමිව මාළිගා පුරන, ගම්පොලවෙල ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා පවත්වන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook