නුවරඑළිය යකඩ අශ්වයා එළිදැක්වීම දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නුවරඑළිය යකඩ අශ්වයා එළිදැක්වීම දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නුවරඑළිය යකඩ අශ්වයා එළිදැක්වීම දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන්. අශ්වයන් හා බැඳී නුවරඑළියේ සංචාරක ආකර්ෂණය වර්ධනය කරනු වස් නුවරඑළිය කාර්මික විද්‍යාලය මගින් විද්‍යාලය ඉදිරිපිට නිර්මාණය කළ යකඩ අශ්ව අනුරුව එළිදැක්වීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ සහකාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පි. ජගත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය (16) දා සිදුවිය. නුවරඑළිය කාර්මික විද්‍යාලයේ විදුහල්පති අරුණ ගුණසේකර මහතාගේ සංකල්පයක් මත එච්.එම්.පි.හේරත්, ඩබ්ලිව්. එස්. දේශප්‍රිය යන මහත්වරුන්ගේ නිර්මාණ දායකත්වයෙන් විද්‍යාලයේ අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ සිසුන්ගේ දායකත්වයෙන් මෙම නිර්මාණය සිදුකර ඇත.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook