මැද පළාතේ දරුවන්ගේ සිප්නැණ එළිකිරීමට භික්ෂුන් වහන්සේලා තිස්හය නමක් ගුරු සේවයට.

මැද පළාතේ දරුවන්ගේ සිප්නැණ එළිකිරීමට භික්ෂුන් වහන්සේලා තිස්හය නමක් ගුරු සේවයට.

මැද පළාතේ දරුවන්ගේ සිප්නැණ එළිකිරීමට භික්ෂුන් වහන්සේලා තිස්හය නමක් ගුරු සේවයට. 2022 වර්ෂයේ මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරී තනතුර සදහා බදවාගත් භික්ෂූන් වහන්සේලා 36 නමක් ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමට අදාළ පත්වීම් ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්. යු .ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න හා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, ජ්‍යෙෂ්ඨ සහකර ලේකම් , මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියහ .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook