මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මයිලපිටියේදී .

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මයිලපිටියේදී .

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මයිලපිටියේදී . එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ග්‍රහණයෙන් මව්බිම මුදාගෙන වසර 14ක් සපිරීම නිමිත්තෙන් 2023 ජාතික රණවිරු දින සැමරුමට සමගාමීව සංවිධානය කළ මධ්‍යම පළාත් රණවිරු දින සැමරුම් උළෙල පසුගියදා ( 18 ) පෙරවරුවේ මයිලපිටිය ජාතික රණවිරු අනුස්මරණ උද්‍යානයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාර ගමගේ මහතා සඳහන් කළේ පුරා දශක තුනක කාලයක් රට තුළ ඇවිලී තිබූ යුද ගිනි නිවා දමා, ජාති, කුල ආගම් පසෙකලා සියලු දෙනාගේ සිත් සතන් වලට ‘නිදහස’ උදාකර දෙමින් බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට අවස්ථාව උදාකර දුන් දිනය සැමරීම නිසා මෙම සැමරුම ඉතා සුවිශේෂ වන බවයි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook