“දහම් ප්‍රදීප’පොසොන් බැති ගී සරණිය පල්ලෙකැලේ දී.

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය,පළාත් මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කරනු ලැබූ පොසොන් බැති ගී සරණිය ‘දහම් ප්‍රදීප’ පසුගියදා (02) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදි පැවැත්විණ.
මෙහිදි පල්ලේකැලේ පළාත් සභා සංකීර්ණයේ පවතින රාජ්‍ය ආයතන දහයක සේවයේ නියුක්ත නිලධාරින් විසින් බැගී ගී ඉදිරිපත් කිරීම සිදුකරන ලදී.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බී.හේරත් , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන්,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, ආයතන ප්‍රධානින් හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.