කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද පොසොන් කාව්‍යමය ධර්ම දේශනය.

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද පොසොන් කාව්‍යමය ධර්ම දේශනය.

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද පොසොන් කාව්‍යමය ධර්ම දේශනයක් ඉකුත්දා (08) මැණික්හින්න ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවැත්විණ. බුද්ධ වර්ෂ 2567 ක් වූ පොසොන් පොහොය දිනයට සමගාමිව ප්‍රාදේශීය සභාවේ ගැමුණු කවය මගින් මෙම වැඩසටහන සංවිධානය කොට පැවති අතර , මෙම කාව්‍යමය ධර්මදේශනය ශාස්ත්‍රවේදී ,පුජ්‍ය කළුගල සුධම්ම ස්වාමින් වහන්සේ විසින් පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභාවේ ලේකම් එන්.ආතාවුද මහතා ඇතුළු කාර්යමණ්ඩල යේ නිලධාරින් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook