රැකියා සිහිනය සැබෑකරදීම සඳහා  වූ ප්‍රාදේශීය රැකියා පොළක්.

රැකියා සිහිනය සැබෑකරදීම සඳහා වූ ප්‍රාදේශීය රැකියා පොළක්.

රැකියා වියුක්තිකයන්, ඉලක්කගත අරමුණු කරා යොමු කරමින් ඔවුන්ගේ රැකියා සිහිනය සැබෑකරදීම සඳහා වූ ප්‍රාදේශීය රැකියා පොළක් පසුගියදා දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. දොළුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ උපදේශකත්වයෙන්, දොළුව ප්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව 500කට අධික රැකියා අපේක්ෂිතයන්ගෙන් හා රැකියා හා වෘත්තීය පුහුණු ආයතන 22ක සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook