ජාතික සමුපකාර සංවර්ධන ආයතනය මගින් පිරිනමන ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රධානෝත්සවය.

ජාතික සමුපකාර සංවර්ධන ආයතනය මගින් පිරිනමන ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රධානෝත්සවය.

ජාතික සමුපකාර සංවර්ධන ආයතනය මගින් පිරිනමන ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රධානෝත්සවය. ජාතික සමුපකාර සංවර්ධන ආයතනය මගින් පිරිනමන ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රධානෝත්සවය පසුගිය (28) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ හා වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.පි.අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙහිදී ශ්‍රී ලංකාවේ සියලු පළාත් නියෝජනය කරමින් උසස් ඩිප්ලෝමා , ඩිප්ලෝමා, පාඨමාලාවන් සාර්ථකව නිමකරන ලද 733 දෙනෙකු සදහා සහතික පත්‍ර ලබාදීම සිදු කෙරින. මෙම අවස්ථාව මධ්‍යම පළාත් කර්මාන්ත හා සමුපකාර අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ සභාපති සම්මානිත මාහාචාර්ය ජයලත් රවී දිසානායක , පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් දිලිපා රූපානී පියදාස , මධ්‍යම පළාත් සමුකාර කොමසාරිස් අමිල නවරත්න යන මහත්ම මහත්මීන් , පළාත් සමුපකාර කොමසාරිස්වරුන් , සමුපකාර සමිති සභාපතිවරුන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook