හසලක මහජන පුස්තකාලය මගින් සංවිධානය කරනු ලැබූ දන්ත සායනයක් .

හසලක මහජන පුස්තකාලය මගින් සංවිධානය කරනු ලැබූ දන්ත සායනයක් .

මිනිපේ ප්‍රාදේශීය සභාවේ හසලක මහජන පුස්තකාලය මගින් සංවිධානය කරනු ලැබූ දන්ත සායනයක් ඊයේ (28 ) දවස පුරා. අසමෝදගන්යායේ මිනිපුර අග්බෝ ප්‍රාථමික විද්‍යාලයේ දී පවත්වනු ලැබිය. මෙහිදී විද්‍යාලිය දරුවන් ගේ මුඛ සෞඛ්‍ය පිළිබද ව දැනුවත් කිරීමට ද පියවර ගනු ලැබිය. මිනිපේ ප්‍රාදේශීය සභාවේ තවත් එක් සත්කාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook