ගගසිරිපුර නවෝදය” ගම්පොල නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට සැලසුම් කළ නව බන්ධනාගාර සිර මැදිරිය සදහා මුල් ගල්  තැබේ

ගගසිරිපුර නවෝදය” ගම්පොල නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට සැලසුම් කළ නව බන්ධනාගාර සිර මැදිරිය සදහා මුල් ගල් තැබේ

ගගසිරිපුර නවෝදය” ගම්පොල නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට සැලසුම් කළ නව බන්ධනාගාර සිර මැදිරිය සදහා මුල් ගල් තැබීමේ උත්සවය අධිකරණ,බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාය රාජපක්ෂ , මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ සහ අධිකරණ,බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් 13 දින ගම්පොල දී සිදු කෙරින.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook