
“විභාග සායනය”
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිපල සංවර්ධනය ඉලක්කව සංවිධානය කරණ ලද “විභාග සායනය” වැඩසටහන පසුගියදා මහනුවර අධ්‍යාපන කලාපයේ බද් උද් දීන් බාලිකා විද්‍යාලයේදී පැවැත්විණ. මෙම වැඩසටහනේ ආරාධිත දේශනය කථිකාචාර්ය අසංක ජයරත්න මහතා විසින් සිදු කරන ලදී.