
සිව් වසරක ආවර්ජන - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා වෙනුවෙන් පැවති විශේෂ ඇගයීම් වැඩසටහනට සමගාමිව මධ්‍යම පළාතේ ඉදිරි දැක්ම පිළිබද සැකසු විශේෂ සංදාත්මක ගුවන්විදුලි වැඩසටහන
සිව් වසරක ආවර්ජන - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා වෙනුවෙන් පැවති විශේෂ ඇගයීම් වැඩසටහනට සමගාමිව මධ්‍යම පළාතේ ඉදිරි දැක්ම පිළිබද සැකසු විශේෂ සංදාත්මක ගුවන්විදුලි වැඩසටහන පටිගත කිරීම අද දින මධ්‍යම පළාත් මාධ්‍ය ඒකක ශබ්දාගාරයේදී සිදුවිය.
මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා හා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා සහභාගී වූ අතර පළාත් මාධ්‍ය නිලධාරී, නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවිය.