
පාතදුම්බර මහා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ "සංහිඳ" නමින් සෞන්දර්යාත්මක උපදේශන වැඩසටහනක්.
පාතදුම්බර මහා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ "සංහිඳ" නමින් සෞන්දර්යාත්මක උපදේශන වැඩසටහනක්.
පාතදුම්බර මහා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ හිතට සැනසිමක් යහපත් අනාගතයට තෝතැන්නක් තේමා කරගනිමින් "සංහිඳ" සෞන්දර්යාත්මක උපදේශන වැඩසටහන චාල්ස් තෝමස් සහෝදරයාගේ සම්පත්දායකත්වයෙන් පසුගිය 18 දින පැවැත්විණි .
මේ සදහා වත්තේගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ විමලජිව ස්වාමින්වහන්සේ, මධ්‍යම පළාත් විගණන අධ්‍යක්ෂතුමා විද්‍යාලයේ විදුහල්පති මේජර් ඒ කේ සමරකෝන් මහතා ඇතුළු ආරාදිත අමුත්තන් පිරිසක් සහභාගි විය.