2023 නව වසරේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භ.

2023 නව වසරේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භ.

2023 නව වසරේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරින. ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව නව දැක්මකින් යුක්තව කාර්යක්ෂම වූ මහජන සේවාවක් ලබාදීම වෙනුවෙන් සියලු නිලධාරින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීම සිදු කරන ලද අතර , කාර්යාල පරිශ්‍රය තුළ රුක් රෝපණය කිරීමෙන් පසුව රාජකාරි කටයුතු ආරම්භ කිරීම සිදු කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook