
තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ දුම්බර ආදර්ශ ප්‍රාථමික විදුහලට 2023 වසර සදහා පළමු ශ්‍රේණිය සදහා දරුවන් ඇතුලත් කර ගැනීම.
තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ දුම්බර ආදර්ශ ප්‍රාථමික විදුහලට 2023 වසර සදහා පළමු ශ්‍රේණිය සදහා දරුවන් ඇතුලත් කර ගැනීමේ උත්සවය ඉකුත්දා (28) තෙල්දෙණිය කලප අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.එම්.පී.එස්.කේ. තෙන්නකෝන් මහතාගේ තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදී පැවැත්විණ.දුම්බරටම ආදර්ශයක් සපයමින් විද්‍යාලයේ විදුහල්පති සුසන්ත විජේසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි.