මහනුවර දිසා බාලදක්ෂ  සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම.

මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම.

මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම. මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා (09) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි. 104 වැනි වරටත් පැවැත්වූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ ගරු සභාපති නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් පරිදි පවත්වන ලදි. මහනුවර දිසා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් ජාතික මූලස්ථානයේ ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි, මහනුවර දිසා කොමසාරිස් එව්.එල්. කපිල ප්‍රියන්ත, ගරු ආණ්ඩුකාරතුමාගේ මාධ්‍ය ලේකම් මහි කිරිඳිගොඩ යන මහත්වරුන් ඇතුළු සමාජිකයින් පිරිසක් ඒක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook