රාජ්‍ය නිලධාරින් සදහා සහන පදනම මත දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි ලබාදීමේ වැඩසටහන.

රාජ්‍ය නිලධාරින් සදහා සහන පදනම මත දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි ලබාදීමේ වැඩසටහන.

රාජ්‍ය නිලධාරින් සදහා සහන පදනම මත දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි ලබාදීමේ වැඩසටහන 20වන දින ගැටඹේ පිහිටි මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තු ප්‍රදර්ශනාගාර හා අලෙවි සැලේදී ආරම්භ කෙරින. මෙහි සමාරම්භක අවස්ථාවට මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය එක් විය. මධ්‍යම පළාතේ පේෂකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන මෙම වැඩසටහන පෙබරවාරි 20 වන දින සිට අප්‍රේල් 10 දක්වා මධ්‍යස්ථාන රැසකදී ක්‍රියාත්මක කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook