
ව්‍යාපාර සැලසුම් සකස් කිරීම’ පිළිබඳ දෙදින පුහුණුවක්
ව්‍යාපාර සැලසුම් සකස් කිරීම’ පිළිබඳ දෙදින පුහුණුවක්
මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතනවල සේවයේ නියුතු මෙහෙයුම් මටටමේ නිලධාරින් සඳහා ‘ව්‍යාපාර සැලසුම් සකස් කිරීම’ පිළිබඳ දෙදින පුහුණු වැඩසටහනක් පල්ලේකැලේ මධ්‍යම පළාත් කළමානාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දි පසුගියදා පවැත්විණී.
මධ්‍යම පළාත් කළමානාකරණ සංවර්ධන පුහුණු ඒකකය විසින් සංවිධානය කළ මෙම වැඩටහනේ සම්පත්දායක ලෙස ව්‍යාපාර කළමනාකරණ උපදේශක යූ.ජී. සුනිල් ශාන්ත මහතා කටයුතු කළේය.