පළාත් පාලන ආයතනවල ආදායම් කළමනාකරණය පිළිබඳ පුහුණුවක්..

පළාත් පාලන ආයතනවල ආදායම් කළමනාකරණය පිළිබඳ පුහුණුවක්..

පළාත් පාලන ආයතනවල ආදායම් කළමනාකරණය පිළිබඳ පුහුණුවක්.. මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල ආදායම් කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් අද (27) නවයාලතැන්න, පළාත් පාලන සම්පත් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ අනුග්‍රහයෙන් මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික පළාත් පාලන සහකාර කොමසාරිස් කොමසාරිස් සුනිල් හේරත් මහතා මෙම වැඩසටහනේ සම්පත් දායක ලෙස කටයුතු කළේය. මේ වැඩසටහන් සඳහා පළාත් පාලන ම ආයතනවල ආදායම් පරීක්ෂක නිලධාරීන්, විෂය භාර නිලධාරී ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook