රාමසාන් උපවාසය නිමා කිරිමේ උත්සවය.

රාමසාන් උපවාසය නිමා කිරිමේ උත්සවය.

රාමසාන් උපවාසය නිමා කිරිමේ උත්සවය. ඉස්ලාම් භක්තිකයින්ගේ රාමසාන් උපවාසය නිමා කිරිම නිමිත්තෙන් පැවැත්වෙන ඉෆ්තාර් උත්සවයක් පසුගියදා මහනුවර මහ නගර සභාපැරණිනගර ශාලාවේදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මහනුවර මීරාමක්කම් පල්ලියේ උපදේශකත්වයෙන්, මහ නගර සභාව විසින් වාර්ෂිකව මෙම වැඩසටහන සංවිධාන කරනු ලබයි. මෙම අවස්ථාව සඳහා මහනුවර මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය පුරපති, ටී.එම්. ඉලාහි ආබ්දීන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන්, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්වරුන්, වෙළඳ ප්‍රජාව, රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook