හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සහල් බෙදා දීමේ වැඩසටහන ආරම්භ වෙයි.

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සහල් බෙදා දීමේ වැඩසටහන ආරම්භ වෙයි.

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සහල් බෙදා දීමේ වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් , ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඉකුත්දා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. මෙම වැඩසටහන් යටතේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 131 ක, අඩු ආදායම්ලාභී පවුල් 25224ක් සඳහා එක් පවුලකට මසකට සහල් කිලෝ 10ක් බැගින් මාස දෙකක් සඳහා සහල් කිලෝ 20ක් ලබාදීමට නියමිත බව හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් මිහිරාන් බණ්ඩාර මහතා පැවසිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook