වෙසක් පොහෝ දිනයේ  මහනුවරදි ඉන්දියානු ආහාර දන්සැලක්.

වෙසක් පොහෝ දිනයේ මහනුවරදි ඉන්දියානු ආහාර දන්සැලක්.

වෙසක් පොහෝ දිනයේ මහනුවරදි ඉන්දියානු ආහාර දන්සැලක්. මහනුවර සෙංකඩගල වෙසක් මංගල්‍යයට සමගාමීව මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කර්‍යාලය මගින් සංවිධානය කරන ලද ඉන්දියානු ආහාර දන්සැලක් ( පූරි සහ චනා කරී ) වෙසක් පුන් පොහොය දිනයේ (23) ශ්‍රි දළදා මාලිගා පරිශ්‍රය අසලදි පැවැත්වින. මහනුවර ඉන්දියානු සහකාර කොමසාරිස් වෛද්‍ය අතිරා එස් මහත්මියගේ සංවිධානයෙන් පැවති මෙම අවස්ථාව සදහා ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දැල,දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මින් එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook