මහනුවර වැවරවුම වෙසක් කලාපය මගින් සංවිධානය කරන ලද භක්ති ගීත වැඩසටහන  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර  ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් .

මහනුවර වැවරවුම වෙසක් කලාපය මගින් සංවිධානය කරන ලද භක්ති ගීත වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් .

මහනුවර වැවරවුම වෙසක් කලාපය මගින් සංවිධානය කරන ලද භක්ති ගීත වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් . මහනුවර සෙංකඩගල වෙසක් කලාපයට සමගාමීව වැවරවුම වෙසක් කලාපය මගින් සංවිධානය කරන ලද භක්ති ගීත වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙසක් පෝය දිනයේදී මහමායා බාලිකා විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණ.. මෙම භක්ති ගීත වැඩසටහනේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ද නගරයේ පාසල් දහයක් නියෝජනය කරමින් භක්ති ගීත කණ්ඩායම් බැතිගී ගායනයටඑක්විය. මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛත්වයෙන් පැවති මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම් ජගත් අධිකාරි, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook