සෙංකඩගල වෙසක් කලාපය  හා සමගාමීව  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙසක් වැඩසටහන් රැසක්.

සෙංකඩගල වෙසක් කලාපය හා සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙසක් වැඩසටහන් රැසක්.

සෙංකඩගල වෙසක් කලාපය හා සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙසක් වැඩසටහන් රැසක්. සෙංකඩගල වෙසක් කලාපය හා සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධාන කළ දුන්තෙල් බත් දන්සැල සහ මහනුවර නගරයේ පාසල් දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාසල් හා රාජ්‍ය අංශය වශයෙන් පැවැත්වු බැති ගී සරණය අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද ස්වාමීනවහන්සේ , ඓතිහාසික ගෙඩිගේ රජමහ විහාරීය විහාරවාසී පාඨශාලාචාර්ය පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන්වහන්සේ ඇතුලු සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන් (23) පැවැත්විය. ඉන්දීය සහකාර මහ කොමසාරිස් (මහනුවර) වෛද්‍ය එස්. අතීරා , පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ද , පාසල්වල විදුහල්පතිවරුන් දෙමාපියන් හා දූදරුවන් ඇතුලු පිිරිසක් ද මෙම අවස්ථාවට සහභාගීවිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook