
පළාත් කර්මාන්ත අමාත්‍යාංශය මගින් ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක්.
ජාතික පරිසර දින සැමරුමට සමගාමිව මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය මගින් ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් (03) දින පැවැත්විණ.
කාර්මන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ උපදෙස් පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව පේරාදෙණියේ පාලමේ සිට දංගොල්ල මංසන්ධිය දක්වා මාර්ගය දෙපස ඇති ඝන අපද්‍රව්‍ය එකතු කිරීම සිදුකෙරිණ.