පළාත් පාලන ආයතන සැලසුම් කම්ටු නිළධාරින්ට පුහුණවක්.

පළාත් පාලන ආයතන සැලසුම් කම්ටු නිළධාරින්ට පුහුණවක්.

පළාත් පාලන ආයතන සැලසුම් කම්ටු නිළධාරින්ට පුහුණවක්. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කරන ලද මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සංවර්ධන සැලසුම් සකස් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සැලසුම් කම්ටු නිළධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් (18) දින නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවැත්විණි. මෙම වැඩමුළුව සඳහා නාගරික සංවර් ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ ඩි.බී.එස්.කේ. දිසානායක මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ විජේරත්න හේරත් මහතා, පළාත් පාලන දෙපාර් තමේන්තුවේ ගණකාධිකාරි ඩබ්.එම්.ජී.කේ.ආර්. බංඩාර මහතා සහභාගි වූ අතර, නාගරික සංවර් ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ(සැළසුම්) ඒ.එම්.ඩී.බී. අතාවුද මහතා සහ ඒ.එම්.එන්.පී. අබේරත්න මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook