පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනනේ තවත් අදියරක් උලපනේ මහා විද්‍යාලයේ දී.

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනනේ තවත් අදියරක් උලපනේ මහා විද්‍යාලයේ දී.

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනනේ තවත් අදියරක් උලපනේ මහා විද්‍යාලයේ දී. පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් උලපනේ මහා විද්‍යාලයේ දී පසුගියදා (05) පැවැත්විණි. මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ ජානක සම්පත් මහතාගේ හා සෙසු නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ. මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රියව පවත්වාගෙන යාම ,මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම හා ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ පාසලේ සිසුන් දැනුවත් කෙරිණි. මෙම අවස්ථාවට ගම්පොළ අධ්‍යාපන කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය අධ්‍යක්ෂ ආර්.කේ.ඒ. රත්නායක මහත්මිය,විද්‍යාලයේ විදුහල්පති වී.පී.ජයරත්න මහත්මිය, මාධ්‍ය සමාජය භාර ගුරුභවතුන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook