
මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුර සදහා නව අධ්‍යක්ෂවරියක් පත් කෙරේ.
මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුර සදහා නව අධ්‍යක්ෂවරියක් පත් කෙරේ.
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන එන්.කේ.ඒ.නිරෝෂා දමයන්ති මහත්මිය මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුර සදහා පත් කිරීම (05) සිදු කරන ලදී. එම පත්වීම ලිපි ප්‍රධානය කිරීම ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය විසින් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරින.