මධ්‍යම පළාත් සභාවේ ගෙවල් කුළී මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික්කය සදහා නව සභාපති වරයෙක් පත් කරයි.

මධ්‍යම පළාත් සභාවේ ගෙවල් කුළී මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික්කය සදහා නව සභාපති වරයෙක් පත් කරයි.

මධ්‍යම පළාත් සභාවේ ගෙවල් කුළී මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික්කය සදහා නව සභාපති වරයෙක් පත් කරයි. මධ්‍යම පළාත් සභාවේ මහනුවර දිස්ත්‍රික්කය සදහා ගෙවල් කූළී මණ්ඩලයයේ සභාපති තනතුරට කේ.ජී.ඩී.ප්‍රියදර්ශන මහතා පත්කිරීම මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් පසුගියදා (24) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරිණි. මෙම පත්විම් ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද එක් වූවාය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook