මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු ආයතනවල පුහුණුලාභීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු ආයතනවල පුහුණු ලාභීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී (19) පැවැත්විණී.
