කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ මහනුවර ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම.

කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ මහනුවර ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම.

කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ මහනුවර ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම. රාජ්‍ය-පළාත් රාජ්‍ය කළමනාකරන සේවා නිලධාරී සංගමයේ මහනුවර ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) ඊ. එල්. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.මෙහිදී 2025 වර්ෂය සඳහා සංගමයේ නව නිලධාරීන් මණ්ඩලය පත්කිරීම සිදුකරන ලද අතර සමගාමීව කළමනාකර සේවා නිලධාරින්ගේ ජාතික හා පළාත්, දිස්ත්‍රික් වශයෙන් පවතින වෘත්තිය ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සිදුවිණී.මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා, මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහනාම හේවා මහතා, රාජ්‍ය-පළාත් රාජ්‍ය කළමනාකරන සේවා නිලධාරී සංගමයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක බන්දුල අරඹේගොඩ, සභාපති මහේන්ද්‍ර කිරිඇල්ල, ලේකම් සම්ත් බණ්ඩාර කරුණාරත්න, භාණ්ඩාගාරික සුගත් හේරත් යන මහත්වරු ඇතුළු සමාජිකයින් පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook