මාතලේ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ
මාතලේ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ
මාතලේ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (23) දින පැවැත්විණි.
