මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන සංවිධනයෙන් මධ්‍යම පළාතේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට ඉගෙනුම් ද්‍රව්‍ය.

මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන සංවිධනයෙන් මධ්‍යම පළාතේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට ඉගෙනුම් ද්‍රව්‍ය.

මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන සංවිධනයෙන් මධ්‍යම පළාතේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට ඉගෙනුම් ද්‍රව්‍ය මධ්‍යම පළාතේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සදහා අවශ්‍ය පාසල් උපකරණ හා ඉගෙනුම් ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් ගුරුදෙනිය අධ්‍යාපන සංවර්ධන පර්යේෂන හා පුහුණු මධ්‍යස්ථානයේදී අද දින (08) මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන සංවිධනය මගින් මෙම ඉගෙනුම් ද්‍රව්‍යමය ආධාර ලබාදීම සිදුකරන ලද අතර ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වෙත එම ඉගෙනුම් ද්‍රව්‍ය සංකේතවත් කරමින් මෙහිදී ලබාදීම සිදුවිය.මෙම අවස්ථාවට ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ජාතික පාසල් ) වයි.එම්.හේරත් බණ්ඩා, මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන සංවිධනයේ සභාපති එම්.එම්.රූමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook