කාර්යක්ෂම හා නව තාක්ෂණික භාවිතයෙන්   මහජනතාවට වඩා සමීප  රාජ්‍ය සේවයක් ලබාදීම ඉලක්කගතව  ඵලදායීතා හා ආකල්ප සංවර්ධන පුහුණු වැඩමුළුවක්

කාර්යක්ෂම හා නව තාක්ෂණික භාවිතයෙන් මහජනතාවට වඩා සමීප රාජ්‍ය සේවයක් ලබාදීම ඉලක්කගතව ඵලදායීතා හා ආකල්ප සංවර්ධන පුහුණු වැඩමුළුවක්

කාර්යක්ෂම හා නව තාක්ෂණික භාවිතයෙන් මහජනතාවට වඩා සමීප රාජ්‍ය සේවයක් ලබාදීම ඉලක්කගතව ඵලදායීතා හා ආකල්ප සංවර්ධන පුහුණු වැඩමුළුවක් මධ්‍යම පළාත් කළමනාකණ සංවර්ධන පුහුණු ඒකකයේදී අද (5)දින පැවැත්විණ.එම වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශය, එහි සේවයේ නියුතු නිලධාරීන් වෙත ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ඵලදායීතා උපදේශක දේශප්‍රිය චන්ද්‍රසේකර මහතාගේ සම්පත්දායකත්වයෙන් පැවැත්විණ.එම අවස්ථාවට ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමාරච්චි, අධ්‍යක්ෂ (සැලසුම්) කේ. ජී. නිශ්ශංක, ප්‍රධාන ගණකාධිකාරී ප්‍රශාන්ත මැදගෙදර, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) උපේන්ද්‍රා කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධ්‍යාපන) කේ.ඩි.එම්.ඒ.කේ. ඇලිකේවල සහකාර ලේකම් (පාලන) නයනී තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් ඊට සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook