"අනාගතය" මනෝ  සංවර්ධන වැඩසටහන පල්ලේකැලේදී.

"අනාගතය" මනෝ සංවර්ධන වැඩසටහන පල්ලේකැලේදී.

"අනාගතය" මනෝ සංවර්ධන වැඩසටහන පල්ලේකැලේදී. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන "අනාගතය" මනෝ සංවර්ධන වැඩසටහන, මධ්‍යම පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායමේ හා මධ්‍යම පළාත් රාජ්‍ය සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් (17) දින පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී, මනෝවිද්‍යාඥ, අභිප්‍රේරණ පිළිබඳ උපදේශක හා අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලයේ හිටපු සහකාර අධ්‍යක්ෂ ඉසුරු සමරකෝන් මහතාගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වින. මේ අවස්ථාව සදහා මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook