රාජ්‍ය පරිපාලන, පළාත් සභා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබද සමාලෝචනයක්
රාජ්‍ය පරිපාලන, පළාත් සභා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබද සමාලෝචනයක්
රාජ්‍ය පරිපාලන, පළාත් සභා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබද සමාලෝචන රැස්වීමක් පසුගිය දා (26) Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.මෙහිදී කසළ කළමනාකරණය ,සංචාරකයන් සදහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරිම, පාලම් ඉදිකිරිම හා දිට්වා අපදාවෙන් හානි වූ භෞතික සම්පත් යලි ඉදිකිරිම යන යෝජනා පිළිබද විශේෂ අවධානයක් යොමුකරමින් සාකච්ජා විය. මෙම සාකච්ජාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් බණ්ඩාර අභයකෝන් මහතා,පළාත් පාලන අයතනයන්හි සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන මහත්මිය, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටියහ.රාජ්‍ය පරිපාලන, පළාත් සභා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබද සමාලෝචන රැස්වීමක් පසුගිය දා (26) Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.මෙහිදී කසළ කළමනාකරණය ,සංචාරකයන් සදහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරිම, පාලම් ඉදිකිරිම හා දිට්වා අපදාවෙන් හානි වූ භෞතික සම්පත් යලි ඉදිකිරිම යන යෝජනා පිළිබද විශේෂ අවධානයක් යොමුකරමින් සාකච්ඡා විය. මෙම සාකච්ජාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් බණ්ඩාර අභයකෝන් මහතා,පළාත් පාලන අයතනයන්හි සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන මහත්මිය, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටියහ.
