මධ්‍යම පළාත් ව්‍යවසායක සම්මාන උළෙල

මධ්‍යම පළාත් ව්‍යවසායක සම්මාන උළෙල

මධ්‍යම පළාත් ව්‍යවසායක සම්මාන උළෙල මධ්‍යම පළාත් ව්‍යවසායක සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවාසකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් ප්‍රධානත්වයෙන් මහනුවර, ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේ දී (28) පැවැත්විණි.ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA) සහ මාතලේ දිස්ත්‍රික් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය (MDCCIA) ඒකාබද්ධව මෙම සම්මාන උළෙළ සංවිධානය කරන ලදි.මධ්‍යම පළාතේ කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාරික අංශ නියෝජනය කරන ව්‍යසායකයින් ඇගයීම සඳහා මෙම සම්මාන ප්‍රදානය සිදු කළ අතර එහිදී දෙසීයක පමණ පිරිසකට සම්මාන ප්‍රදානය කෙරිණි.මෙම අවස්ථාවට, සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය ටෙරන්ස් මධුජිත් යන මහත්වරුන් ඇතුලු ව්‍යවසායකයින් පිරිසක් සහාගීවූහ. ඡායාරූප අනුග්‍රහය - දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මහනුවර

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook