ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අලුත් අවුරුදු සැමරුම

ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අලුත් අවුරුදු සැමරුම

ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අලුත් අවුරුදු සැමරුම 2026 සිංහල දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයෙන් පසු මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය නව වසරේ රාජකාරි චාරිත්‍රානුකූලව ආරම්භ කිරීම පසුගිය (20) දින සිදු කෙරිණි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම අලුත් අවුරුදු සැමරුම පැවැත්විණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook