ඒහිපස්සිකෝ’ සාම පාදයාත්‍රාව මහනුවරින් ඇරඹේ

ඒහිපස්සිකෝ’ සාම පාදයාත්‍රාව මහනුවරින් ඇරඹේ

ඒහිපස්සිකෝ’ සාම පාදයාත්‍රාව මහනුවරින් ඇරඹේ ‘ඒහිපස්සිකෝ’ සාම පාදයාත්‍රාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් තෙවන දිනයට අද (24) දින ආරම්භ කෙරිණි. ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගනිමින් ආරම්භ කරන ලද සාම පා ගමන මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් කිරීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා අස්ගිරි මල්වතු උභය මහා විහාරවල මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්,මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, පාර්ලීමේන්ත්‍ර මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, තුෂාරි ජයසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්ම මහත්මමීන් ඇතුළු පිරිසක් එක් වූහ. (ඡායාරූප - ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය/ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒ්කකය)

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook